අප අද ජීවත්වන්නේ ඉතා සංකීර්ණ වූ සමාජයක් තුලය. විවිධාකාර විෂයන් ඔස්සේ පර්යේෂන, ගවෙිෂන, අධ්‍යන සිදුකරමින් මොහොතින් මොහොත මිනිසා දැනුම එකතු කරයි. ඒවා මුළු මහත් ලෝක වාසී ජනතාවගේ ප්‍රගමනයට ඉවහල්වෙි. එබැවින් අපද ජීවත්ව සිටින මුළු කාලය තුල නිරන්තරයෙන් යමි යමි දේ ඉගෙන ගනු ලබයි. එය අප උවමනාවෙන්ම නොකලත් අප නොදැනුවත්ව උවද සිදුවෙි. ඕනෑම දෙයක් පිළිබඳව යමි දැනුමක් හෝ තිබීම සාර්තක දිවි පෙවතකට උපකාරී වෙි.
No comments:
Post a Comment