පරිගණක තාක්ෂණය අද වන විට අත්‍යාවශ්‍ය අංගයක් වී හමාරය. මුළු ජීවිත කාලයම ඉගෙන ගත්තත් නිමා කල නොහැකි තරමි විශාල වපසරියක පරිගණක තාක්ෂණය පැතිරී ඇත. එමෙන්ම එය ඉතා වෙිගයෙන් අලුත්වෙමින් ඉදිරියට ගමන් කරයි. එබැවින් දිනපතා වෙනස්වන තාක්ෂණය කෙරෙහි අවධානයෙන් සිටීම පරිගණක ක්ෂේත්‍රෙය් නියුතු සියලු දෙනාටම ඉතා වැදගත් වෙි.
එබැවින් පරිගණක තාක්ෂණය පිළිබඳව හැදෑරීමට උනන්දුවන නවකයන් හට යම් පිටුවහලක් වෙි යැයි සිතමින් මේ අයුරින් ලිපි පෙළක් ඉදිරිපත් කිරීමට අදහස් කලෙමි. මෙහි යම් අඩුපාඩු හෝ වැරදි තිබෙිනම් ඒ පිළිබඳව දැනුමැති අය විසින් තබන සටහන් ( Comments ) ඉතා අගය කොට සලකමි.
01- පරිගණකයේ ඉතිහාසය (Computer History).
02- පරිගණකයේ මුලික ව්‍යුහය (Basic Structure of Computer).
03- මවු පුවරුව (Mother Board).
04- මවු පුවරුවෙහි ඇති Ports වර්ග (Mother Board Ports).
01- පරිගණකයේ ඉතිහාසය (Computer History).
02- පරිගණකයේ මුලික ව්‍යුහය (Basic Structure of Computer).
03- මවු පුවරුව (Mother Board).
04- මවු පුවරුවෙහි ඇති Ports වර්ග (Mother Board Ports).
Keep it up,Good Luck.
ReplyDeletethanks malli
Delete