Mother Board Ports
Mother Board Ports යනු විවිධ Device පරිගණකයට සමිබන්ධ කිරීම සඳහා Mother Board හි පිහිටා ඇති ස්ථාන වේ. සමහර Ports හරහා Data In Put කරන අතර සමහර Ports හරහා Data Out Put කිරීම සිදු කරයි. සමහර Ports හරහා Data In Put සහ Out Put දෙකම සිදු කරයි.
අප විසින් මෙම Ports වල නමි ඒවාට සමිබන්ධ කරන Devices සහ Ports වල Speed මෙන්ම දැනට එම Ports භාවිතා කරනවාද නැත්ද යන්න පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේ.
PS-2 Key Board Port
Pin out | |||
---|---|---|---|
Female connector from the front | |||
Pin 1 | +DATA | Data | |
Pin 2 | Not connected | ||
Pin 3 | GND | Ground | |
Pin 4 | Vcc | +5 V DC at 275 mA | |
Pin 5 | +CLK | Clock | |
Pin 6 | Not connected |
1987 දී IBM ආයතනය මගින් නිර්මාණය කල Personal System-2 නැමති Computer යේ මෙය මුලින්ම දැකිය හැකි විය. පසුව එය PS-2 නමින් Assemble Mother Board වලද නිර්මාණය විය. මෙයට මූලික වශයෙන් PS-2 Key Board සමිබන්ධ කල හැකි අතර Stranded Color දමි පාට (Purple) වේ. මෙම Port එකට Key Board යට අමතරව Bar Cord Readers සහ Card Readers සමිබන්ධ කල හැකිය.
PS-2 Mouse Port
කොල පාටින් ඇති PS-2 Port එක PS-2 Mouse සමිබන්ධ කිරීම සඳහා භාවිතා කරයි. මෙයද PS-2 Key Board Port එක සමග බිහි වී ඇති අතර එයට සමාන වෙි. මේ වන විට PS-2 Ports භාවිතයෙන් ඉවත්වෙමින් තිබෙන අතර බොහොමයක් අලුත් Mother Board වලින් මෙම Port එක ඉවත්ව ගොස් ඇත.
AT Key Board Port
PS-2 Port නිර්මාණය වීමට පෙර Key Board සමිබන්ධ කිරීම සඳහා AT Key Board Port භාවිතා කරන ලදී. මෙය 1984 දී නිර්මාණය වී ඇත. මේ වන විට මෙය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත්ව ගොස් ඇත.
මෙයටත් පෙර XT Key Board Port තිබී ඇත. මුල්ම කාලයේ බොහොමයක් Mother Board වල Port Pin Set ආකාරයෙන් හෝ Print වී හෝ දැකිය නොහැකි වූ අතර Port නිර්මාණය කර ගැනීම IO Card (In Put Out Put Card) එකක් හරහා සිදු විය. ඉන් අනතුරුව Port සියල්ල Pin Set ආකාරයෙන් Board එක තුලම නිර්මාණය කල අතර Cable Connect කර Port එක සාදාගන්නා ලදී. පසු කාලීෟනව අත්‍යාවශ්‍ය Port සියල්ල Mother Board එක තුලම Print කර දැකිය හැකි විය.
Serial Port / Communication Port / Com Port / RS 232 Port / DE 9 Port
09-pin
25-Pin
මෙය 1970 වර්ෂයේ සිට භාවිතා වන Port එකක් වන අතර මුල් කාලයේ Serial Port 02 ක් Mother Board හි දැකිය හැකි වූ අතර 9 Pin වලට අමතරව 25 Pin අවස්ථාවක්ද Serial Port හි ඇත.
බොහොමයක් devices මෙම Port එක හරහා පරිගණකයට සමිබන්ධ කර ඇත. උදාහරණ ලෙස Bar Cord Scanner, Finger Print, Serial Mouse, External Modem, Card Reader, POS Printers, UPS, Inter com System, Display Board, Chip Programing Machine, Coin / Note Counter, CDMA Phone, යනාදිය දැක්විය හැකිය.
Serial Port හි Preferment අඩු වීම හේතු කොටගෙන එයට සමිබන්ධ කරන ලද devices ටිකෙන් ටික USB සහ Lan Port වලට නිර්මාණය විය. එම නිසා Serial Port මෙි වන විටත් Mother Board වලින් ඉවත්ව ගොස් ඇත.
Parallel Port / LPT Port / Printer Port
Holes - 25
මෙය 1970 සිට භාවිතා කරන Port එකක් වන අතර මෙයට Printer සහ Scanner මූලික වශයෙන් සමිබන්ධ කරනු ලබයි.
මේ වන විට Printer සහ Scanner USB Port එකට නිර්මාණය වී ඇති බැවින් මෙයද භාවිතයෙන් ඉවත් වෙමින් පවතින Port එකකි. බොහෝ අලුත් Mother Board වල මෙම Port එකද දැකිය නොහැකිය.
Game Port / Midi Port
Holes-15
මෙම Port එක 1980 වර්ෂයේ සිට භාවිතයට ගෙන ඇත. මේ වන විට භාවිතයෙන් ඉවත්ව ගොස් ඇති අතර මෙය Joysticks සහ Music Key Board ආදිය සමිබන්ධ කර ගැනීමට භාවිතා කර ඇත.
Analog Audio Port
මුල් කාලයේදී Mother Board වල Sound පහසුකම On Board (Integrated) ආකාරයෙන් පිහිටා නොතිබූ අතර Sound Card භාවිතයෙන් Sound පහසුකම නිර්මාණය කර ගන්නා ලදී.
නමුත් මේ වන විට සෑම Mother Board එකකම On Board / In Built / Integrated Sound System එකක් දැකිය හැකි වේ.
USB Port (Universal Serial Bus)
පරිගණකය වෙත විවිධ Device සම්බන්ධ කිරීම සඳහා විවිධ Port වර්ග නිර්මාණය වීමත් සමග එම සියලුම Port වර්ග ඇතුලත් කර Mother Board නිර්මාණය කිරීම ගැටලුකාරී වූ බැවින් සියලු Device වලට Support කරන Port එකක් නිර්මාණය කිරීම සදහා වැඩි අවධානයක් යොමු කල අතර ඒ අනුව 1996 දී USB නමින් Port එකක් නිර්මාණය කරන ලදී. මෙම USB Port එකට මේ වන විට Device 127 ක් පමණ සම්නිබන්ර්මාධ කිරීමෙි හැකියාව ඇති අතර එය තවත් වර්ධනය වෙමින් පවතී. එතෙක් Serial Port, Parallel Port, Midi Port, Ps2 Port ආදී Port වලට සම්මෙබන්මධ කල Device සියල්ල USB Port එකට සම්න්ධ කල හැකි ආකාරයෙන් නිර්මාණය කිරීම නිසා එම Port සියල්ලම Remove කිරීමට USB Port එක සමත් විය.
මෙම Port එකේ Pin 04 ක් දැකිය හැකි වන අතර Date Send and Reserve කිරීමට Pin 02 ක් සහ Device එකට විදුලිය ලබා දීම සදහා + සහ - වශයෙන් Pin 02 ක් ලෙස එම Pin 04 සකස් කර ඇත.
USB Port එක Develop වෙමින් 2000 වර්ෂයේ USB 2.0 (Pin-04) ද 2009 වර්ෂයේ USB 3.0 (Pin-09) ද 2014 වර්ෂයේ USB 3.1 ලෙසද නිර්මාණය වී ඇත.
මේ වන විට අලුත් Mother Board වල USB Port 8,10,12,16 ලෙස වැඩි පුර දැකිය හැකි වන අතර Front USB Port Connect කිරීම සදහා 2.0 වලට Pin-09ක Pin Set ද, 3.0 වලට Pin-19ක Pin Set ද දැකිය හැකි වේ.
VGA Port - (Video Graphics Array / RGB Port / DE IS Port / Analog Video Port)
1987 දී නිර්මාණය වන මෙම Port එකෙන් Analog Video Signal එකක් Monitors, Multimedia Projectors, SD TV සදහා ලබා දේ. මේ වන විට බොහොමයක් අලුත් Mother Board වලින් VGA Port එක ඉවත්ව යමින් පවතී. මෙහි 1,2,3 සහ 13,14 Pin ඉතා වැදගත් වේ. ( 1-Red, 2-Green, 3-Blue / 13,14-Voltage )
DVI Port ( Digital Visual Interface )
1999 වර්ෂයේදී මෙම Port එක නිර්මාණය කල අතර මෙය VGA Port එක ඉවත්ව යාමට හේතු විය. මෙමගින් Digital Video Signal එකක් Device එකට ලබා දෙන අතර සමහර DVI Port මගින් Analog Video Signal ද ලබාදේ. මෙහි Color Combinations වැඩි අගයක් ගන්නා අතර Resolution එකද වැඩිවේ.
DVI Port එකෙහි වර්ග 05 ක් දැකිය හැකි අතර ඒවායේ Pin Format එකිනෙකට වෙනස් වෙි. එබැවින් DVI Cable හෝ Converter මිලදී ගැනීමේදී මේ පිළිබදව සැලකිලිමත් විය යුතුය.
DVI Port එකෙහි වර්ග 05 ක් දැකිය හැකි අතර ඒවායේ Pin Format එකිනෙකට වෙනස් වෙි. එබැවින් DVI Cable හෝ Converter මිලදී ගැනීමේදී මේ පිළිබදව සැලකිලිමත් විය යුතුය.
PIN - Format
මෙම Port එකට Monitors, Multimedia Projectors, SD TV ආදිය සම්බන්ධ කරනු ලැබේ.
HDMI Port ( High Definition Multimedia Interface )
2002 වර්ෂයේ නිර්මාණය වන මෙම Port එක මගින් Audio සහ Video Signals Digital ආකාරයෙන් Monitors, Multimedia Projectors, HD TV සදහා ලබා දිය හැක. මේ වන විට බොහොමයක් අලුත් Mother Board වල මෙය පිහිටා ඇති අතර ඉදිරියේදී මෙම Port එක මගින් DVI Port එක Replace කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
Display Port
2008 වර්ෂයේදී නිර්මාණය වන මෙම Port එක මගින් Audio, Video සහ Data Transfer කිරීමට හැකියාව ඇත. මේ වන විට මෙම Port එක සදහා Monitors, Multimedia Projectors සම්බන්ද කිරීමේ හැකියාව ලැබී ඇත.
ඉහත සඳහන් කර ඇති Video Signal ලබා දෙන Ports වල Mini Port සහ Micro Port වශයෙන්ද අවස්ථා කිහිපයක් තිබෙන අතර ඒවා Portable Computers සහ Phone වල දැකිය හැකිය.
ඉහත සඳහන් කර ඇති Video Signal ලබා දෙන Ports වල Mini Port සහ Micro Port වශයෙන්ද අවස්ථා කිහිපයක් තිබෙන අතර ඒවා Portable Computers සහ Phone වල දැකිය හැකිය.
Mini VGA Port
Mini DVI Port
Micro DVI Port
Mini HDMI Port
Micro HDMI Port
Mini Display Port
Composite Video Port
මෙම Port එක මගින් Analog Video Signal එකක් Device එකට ලබා දීම සිදු කරන අතර මෙය බොහෝ දුරට පරණ VGA Card වල දැකිය හැකි වේ.
S - Video Port
මෙම Port එක මගින්ද Video Signal එකක් Device එකට ලබා දෙන අතර Pin - 4,7,9 ආකාරයෙන් S Video Port දැකිය හැකි වේ.
Optical Audio Port
(S/PDIF Port, Sony/Philips Digital Inter Connect Format, To slink Port )
මෙම Port එක මගින් Optical Digital Audio Signal එකක් Device වලට Transfer කරනු ලැබේ.
Coaxial Digital Audio Port ( Coaxial S/PDIF Port )
මෙම Port එක මගින් Digital Audio Signal එකක් Coaxial Cable ආධාරයෙන් Device එකට ලබා දේ.
Fire Wire Port
(IEEE-1934ab / Institute Of Electrical & Electronic Engineers )
1995 වර්ෂයේදී Apple ආයතනය මගින් මෙම Port එක හදුන්වා දුන් අතර මෙය මූලික වශයෙන් Video Cameras සම්බන්ධ කිරීමට භාවිතා කරන ලදී. නමුත් මේ වන විට විවිධ Device 65 ක් පමණ මෙයට නිර්මාණය වී ඇත.
අලුත් Mother Board වල මෙම Port 02 ක් දැකිය හැකි වන අතර ඉන් එකක් Print වී තිබෙන අතර අනෙක Pin Set ආකාරයෙන් දැකිය හැකිය. මෙය Pin - 4,6,9 වශයෙන් වර්ග තුනක් දැකිය හැකි අතර ඉන් Pin - 4 Port එක Device එක පැත්තේ දැකිය හැකිවේ.

LAN Port ( Ethernet Port / RJ 45 Port / Network Port )
ආයතන මට්ටමින් ඉතා වැදගත් Port එකක් වන මෙය Computer Network කිරීමේදී Switch එක හා සමිබන්ධ වීමට සහ Internet ලබා ගැනීමේදී Router එකට සම්බන්ධවීමට මෙන්ම Printer / Scanners / Finger Printer Machine / Display Board ආදී විවිධ Device මෙයට බිහිවී ඇති අතර මෙම Port එක හරහා 100 Mbps සිට 1 GBps දක්වා Speed එකකින් Data Transfer කිරීමේ හැකියාවක් ඇති අතර මේ වන විට මෙම Port එක සෑම Mother Board එකකම On Board ආකාරයෙන් දැකිය හැකිය. මෙම Port එක 1997 වර්ෂයේදී බිහි වී ඇත.
eSATA Port ( External SATA Port )
2004 වර්ෂයේදී internal ලෙස තිබූ SATA Port External ආකාරයෙන් නිර්මාණය කර eSATA Port ලෙස නමි කරන ලදී. මෙයට මේ වන විට Card Readers සහ External Hard Disk ආදිය නිර්මාණය වී ඇති අතර බොහෝ විට මෙම Port එක Video Editing සහ Gaming වලට භාවිතා කරන Mother Board වල පහිටා ඇත. මෙමගින් Device එකට Power ලබා දීමක් සිදු නොකරන බැවින් USB Port එක හරහා Power ලබා ගත යුතුය. (Pin - 07)
Power eSATA Port
Laptop සදහා USB සහ eSATA Port එකතු කර Power eSATA Port එක නිර්මාණය කර ඇත. eSATA Device මෙන්ම USB Device සම්බන්ධ කල හැකි අතර මෙම Port එක මගින් eSATA Device වලට Power ලබා දෙනු ලබයි.
Bluetooth Port
Bluetooth Technology එක මේ වන විට ඉතා ජනප්‍රිය වී ඇති අතර Bluetooth හරහා Device දෙකක් සම්බන්ධ කර Data Transfer කිරීමේ හැකියාව ඇති අතර මේ වන විට අලුත් Mother Board වල මෙය On Board ආකාරයෙන් දැකිය හැකිය.
- Wireless Port
මේ වන විට Wireless Technology එක ඉතා ජනප්‍රිය වී ඇති අතර Desktop Machin එකක් Wireless Network එකකට Connect කිරීම සදහා Wireless Card, Dongle භාවිතා කිරීමට සිදු වූ අතර මේ වන විට Wireless පහසුකම Onboard ආකාරයෙන් Latest Mother Board වල දැකිය හැකි වේ. මෙහි Antenna Connect කිරීමට තිබෙන ස්ථානය Wireless Terminals ලෙස හදුන්වනු ලැබේ.
- Thunder Port
Display Port එක වැඩිදියුනු කර 2011 වර්ෂයේදී මෙම Port එක නිර්මාණය කල අතර මෙහි speed එක 10Gbs පමණ වේ. මෙගින් Data, Audio, Video Transfer කල හැකිය.
- RJ 11 Port (Modem Port)
මෙම Port එක මේ වන විට භාවිතයෙන් ඉවත් වී ඇති අතර මෙයට Telephone Line සම්බන්ධ කර ඒ හරහා මුල් කාලයේ Internet ලබා ගැනීම Fax යැවීම ආදිය සිදු කරන ලදී.
- SCSI Port
SCSI Port බොහෝ දුරට Desktop Mother Board වල දැකිය නොහැකි වන අතර ඒවා Server Mother Board වල සහ SCSI Card වල පිහිටා ඇත. මෙම SCSI Port SCSI වර්ගයේ Devices සම්බන්ධ කිරීමට භාවිත කරන නමුත් මේ වන විට SCSI Devices භාවිතයෙන් ඉවත් වෙමින් පවතී.
Data Transfer Speeds
බොහෝ විට Devices වල Data Transfer Speed එක සදහන් කරන්නේ තත්පරයට ගමන් කරන bit ප්‍රමාණයෙනි (bit per second).
kilo bit per second kbit/s or kb/s or kbps
Megabit per second Mbit/s or Mb/s or Mbps
Gigabit per second Gbit/s or Gb/s or Gbps
විවිධ Devices වල Data Transfer Speed
Serial Port 115 bps
Parallel Port 1-5 Mbps
USB Port 2.0 480 Mbps
USB Port 3.0 5 Gbps
USB Port 3.1 10 Gbps
Thunderbolt Port 10 Gbps
kilo bit per second kbit/s or kb/s or kbps
Megabit per second Mbit/s or Mb/s or Mbps
Gigabit per second Gbit/s or Gb/s or Gbps
විවිධ Devices වල Data Transfer Speed
Serial Port 115 bps
Parallel Port 1-5 Mbps
LAN Port 10 Mbps / 100 Mbps / 1 Gbps
USB Port 1.1 12 MbpsUSB Port 2.0 480 Mbps
USB Port 3.0 5 Gbps
USB Port 3.1 10 Gbps
Fire wire 400 400 Mbps
Fire wire 800 800 Mbps
ESATA Port 3 GbpsThunderbolt Port 10 Gbps
No comments:
Post a Comment